අද මධ්‍යම රාත්‍රීයේ සිට සාමාන්‍ය බස් ගාස්තු පහළට..

0
648

අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට සාමාන්‍ය බස් ගාස්තු පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

 එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩෝ කියා සිටියේ, බස් ගාස්තු අඩු වන ප්‍රතිශතයන් අද දහවල් ප්‍රකාශයට පත් කරන බව යි. අධිවේගී මාර්ගවල බස් ගාස්තුවල වෙනසක් සිදු නො වන බව යි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here