Online පන්ති වර්ජනය තවදුරටත්…

0
584

ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වෙමින් ආරම්භ කළ වර්ජනය අද (14) දිනයේත් ක්‍රියාත්මකයි.

විරෝධතා පැවැත්වූ ගුරු සංගම් නායකයින් අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කිරීමට එරෙහිව ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති 14 ක් එක්ව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙම වැඩවර්ජනය මෙහෙය වූ ගුරු වෘත්තිය සමිති වෙත අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ‘කාලකණ්නි පිරිසක්’ ලෙස ඊයේ දෝෂදර්ෂනයට ලක්කරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here