ඉම්රාන්ගේ පක්ෂයේ නායකයෙකු වෙඩි තබා මරයි.

0
525

පකිස්තානයේ පාලක පීටීඅයි පක්ෂයේ නායකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ, කරච්චිහි ක්වායිදාබාද් ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

දහවල් කාලයේ මහජනතාව මැද දී නාදුනන තුවක්කුකරුවෙකු විසින් ⁣මෙම ප්‍රහාරය එල්ල කර පළාගොස් ඇති බව සදහන් වේ.

ඝාතනයට හේතුව හෝ ඝාතකයින් පිළිබද කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වි නැති බව පකිස්තාන ආරක්ෂක අංශ සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here