පකිස්තානයේ ආරක්ෂාව පිරිහෙයි- චීනයෙන් අනතුරු ඇගවීමක්

0
379

පාකිස්තානයේ අභ්‍යන්තර ආරක්ෂක තත්ත්වය පිරිහෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

දේශීය මට්ටමෙන් අපරාධ කන්ඩායම් නැඟී සිටීමට පටන් ගෙන ඇති අතර මෙම තත්ත්වය පාකිස්තාන සමාජයේ සංවර්ධනය සහ සාමකාමී පැවැත්ම තවදුරටත් අනතුරේ හෙළා ඇති බව දක්නට ලැබේ.

චීන පකිස්තාන ආර්ථික කොරිඩෝව (CPEC) යටතේ ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් ආරක්‍ෂක ගැටළු මතු කරමින් චීනය ද සිය කනස්සල්ල පළ කර තිබේ.

චීන ජාතිකයන් සිය පෞද්ගලික සහ දේපළවල ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ලෙස පකිස්තාන රජයට දිගින් දිගටම ඉල්ලීම් කරමින් අනතුරු අඟවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here