Saturday, September 21, 2024

පාකිස්තානයේ දූෂණ ඉණිමගේ ඉහළටම

පාකිස්තානයේ දූෂණ අක්‍රමිකතා අඛණ්ඩව තෙවැනි වසරටත් ඉහළ ගොස් ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් සිදු කරන ලද සමීක්ෂණයක දී හෙළි වී තිබේ.

පකිස්තානය , එම සංවිධානයේ දූෂණ දර්ශකයේ 2018 වසරේ දී 117 වන ස්ථානයත් 2019 වසරේ දී 120 ස්ථානයටත් පත්ව තිබිණ.

2020 වසරේ දී එය තවදුරටත් පහළ බැස තිබුණේ රටවල් 180 කින් 124 වන ස්ථානය දක්වාය.

2021 වසර වන විට පකිස්තානය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ දූෂණ දර්ශකයේ රටවල් 180 ක් අතරින් 140 ස්ථානය දක්වා තවදුරටත් පසුබැස තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles