PB ගෙන් ප‍්‍රබලයන් රැසකගේ දුෂණ වංචා රැසක් එළියට ?

0
265

ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූ ආචාර්ය පී බී ජයසුන්දර මහතා ජනාධිපතිවරයා ගේ හෝ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කිරීමට සූදානමක් ඇති බවට ඩේලිමිරර් පුවත්පත වාර්තා කරයි.

ජයසුන්දර මහතාට ධුරයෙන් ඉවත් වන ලෙස අමාත්‍ය මණ්ඩලයෙන් එල්ල වූ බලපෑම හේතුවෙන් ඔහු ඉල්ලා අස්වූයේ දීර්ඝ ඉල්ලා අස්වීමේ ලිපියක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරමිනි.අස්වීමට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය මගින් ඔහු රජයේ ඉහළ පෙළේ කිහිප දෙනෙකුගේ දූෂණ වංචා පිළිබඳව ප‍්‍රබල හෙළිදරව් කිහිපයක්ම සිදු කර ඇතැයි ද වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය ලේකම් ලෙස කටයුතු කල ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ලේකවරයා ලෙස අද දින වැඩ භාර ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here