Sunday, November 24, 2024

PCR 40න් – 30කට කොවිඩ්

තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් ඇතුළු කාර්යමණ්ඩලයේ 30 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

තලවකැලේ ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා ඒ බව පැවසීය.

එම තේ පර්යේෂණ ආයතනයේ 40 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා භාජනය කර තිබූ අතර ඉන් 30 දෙනෙකු කොවිඩ් -19 ආසාදිත බවට අද (07) තහවුරු වී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles