Uncategorized Pearl X-Press ගිලෙන්නට පටන් ගනී! By ciawpdev - June 2, 2021 0 408 FacebookTwitterPinterestWhatsApp ඊයේ අතිගරු ජනාධිපතිතුමන් විසින් පර්ල් එක්ස්ප්‍රස් නෞකාව ගැඹුරු මුහුදට ගෙනයන ලෙස නියෝග නිකුත් කළද අද වන විට එය ගිලෙන්නට පටන්ගෙන ඇති බව වාර්තා වේ.