පුවත් Pfizer එන්නත් මාත්‍රා මිලියන 14ක් ඇණවුම් කෙරේ By ciawpdev - September 21, 2021 0 288 FacebookTwitterPinterestWhatsApp මෙරට පුරවැසියන් සඳහා 03 වැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට අවශ්‍ය Pfizer එන්නත් මාත්‍රා මිලියන 14ක් ඇනවුම් කර තිබෙන බව වාර්තා වනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.