අගමැතිගෙන් ආර්ථිකය සම්බන්ධයෙන් බලතල සහිත කමිටුවක්..

0
486

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සඳහා යහපාලන සමයේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය ආර්. සමරතුංගගේ ප්‍රධානත්වයෙන් වැඩි බලතල සහිත කමිටුවක් පත් කර තිබේ.

මෙම කමිටුවට ආචාර්ය ආර්. සමරතුංගට අමතරව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ,භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ආචාර්ය ශර්මිනි කුරේ,හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ ශාන්ත ඩැනියෙල් යන අය ඇතුළත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here