පුවත් පොලීසිය මයිනාගෝගම උද්ඝෝෂකයෙකුට පහර දෙයි…(VIDEO) By Jagath Wijewardana - April 29, 2022 0 620 FacebookTwitterPinterestWhatsApp අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරය ඉදිරිපිට අද (29) පෙරවරුවේ පොලිස් නිලධාරියෙකු විසින් විරෝධතාකරුවෙකුට පහරදුන් බවට විරෝධතාකරුවන් ප්‍රකාශ කිරීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් එහි හටගෙන තිබෙනවා. දර්ශන : Gagana