රටේ මරමස්ථාන රැසකට පොලිස් බල ඇණි කැඳවයි.හදිසී තත්වයක්..

0
698

පවතින කලහකාරී තත්වය හේතුවෙන් නගර ගණනාවකටම පොලිස් බලඇණි සීරුවෙන් තබා තිබෙන බව අප වාර්තාකරුවන් පවසනවා.

එමෙන්ම මේ වන විට රටේ මරමස්ථාන අසල ආරක්ෂාව දැඩි කිරීමටද කටයුතු කර තිබේ.

ඒ අනුව කොටුව, පිටකොටුව ආසන්නයේ මෙන්ම ජනාධිපති කාර්යාලය අසලටද පොලිස් බලඇණි කැඳවා තිබේ.

මේ අතර ජනාධිපති කාර්යාලය ආසන්නයට පොලිස් මාර්ග බාධක රැසක් ගෙන විත් සූදානම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here