අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල පහළට…

0
550

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමට තීරණය කර තිබේ.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව එම සංගමය පවසන්නේ ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් පහළ දමන බවය

එසේම අනෙකුත් බේකරි නිෂ්පාදනද රුපියල් 10කින් අඩුකිරීමට තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here