වීරකැටියේ සභාපතිගේ නිවස අසළ විරෝධතාකරුවන්ට වෙඩි.. දෙදෙනෙකු මරුට..

0
537
news just in

වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස් වෙත වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

අදාළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් 08 දෙනෙකු තංගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here