පුවත් රජයේ සේවකයින්ට සිකුරාදට නිවාඩූ.. By Jagath Wijewardana - June 14, 2022 0 532 FacebookTwitterPinterestWhatsApp රාජ්‍ය නිලධාරීන්ට සිකුරාදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය.ජලය, විදුලිය, සෞඛ්‍ය, අධ්‍යාපන, ආරක්ෂක අංශ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා මෙයට ඇතුළත් නොවේ.