පොදු ප්‍රවාහනය ඇණහිටී?

0
597

ඉන්ධන හිඟය හේතුවෙන් අද(16) දිනයේත් බස් රථ ධාවනය සීමා වනු ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.

අද දිනයේ ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලදහොත් හෙට දිනයේ සිට සාමාන්‍ය පරිදි බස් සේවා ක්‍රියාත්මක බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියා.

හෙට (17) සිට සාමාන්‍ය කාලසටහන අනුව සියලු දුම්රිය ධාවනයට කටයුතු යොදා ඇති බවයා දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here