පුවත් PUCSL විදුලි ගාස්තු අඩුකරයි! By Manorama Weerasinghe - June 30, 2023 0 646 FacebookTwitterPinterestWhatsApp විදුලිය බිල්පත් ගාස්තු 14%කින් අඩුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී ඇත.ඒ් අනුව විදුලි බිල හෙට (1) සිට 14%ක පමණ ප්‍රමාණයකින් පහළ යනු ඇත.