දුම්රිය සේවා යථා තත්වයට..

0
514

දුම්රිය ධාවනය හෙට (12) පෙරවරු 8.00 න් පසු ආරම්භ කෙරේ. නියමිත කාලසටහන්ගත දුම්රිය සීමිත සංඛ්‍යාවක් උදෑසන කාලය තුළ ධාවනය කෙරෙන අතර,,, සිකුරාදා (13) සිට දුර ගමන් දුම්රිය ආරම්භ වන බව පැවසේ.

වැඩිදුර තොරතුරු සඳහා හෙට පෙරවරු 7.00 න් පසු දුම්රිය පාරිභෝගික සේවා 1971 අමතන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here