Sunday, September 22, 2024

RMV ය වෙන තැනකට ගෙනයන්න ඇමති අශෝක සැරසේ…!

ප‍්‍රවාහන හා සිව්ල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය  අශෝක් අෙබිසිංහ මැතිතුමන්ගේ මුලිකත්වයෙන් මොටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් දෙපාර්තමෙන්තු කාර්්‍යාලයක් කුරුණෑගල ප‍්‍රදේශයේ ඉදිකිරිම සදහා වන මුලික කටයුතු මේ වන විට අවසන් කර ඇත. මේ පිළිබදව අමාත්‍යතුමන්ගෙන් විමසීෙමිදි ඵතුමන් පවසා සිටියේ මෙම ආයතනය කුරුණෑගල ප‍්‍රදේශයට අත්‍යාවශය ආයතනයක් බවයි.

මන්ද ශ්‍රී ලංකාව තුල දෙවැනි තැනට වැඩිම ආදයමි ලබන්නේ කුරුණෑගල කාර්්‍යාලයයිග තවද කුරුණෑගල මධ්‍යස්ථ කරගෙන ඇති අවට නගර වන අනුරාධපුරල ති‍්‍රකුණාමලයල දඹුල්ලල පොළොන්නරුවල පුත්තලම වැනි දිස්ති‍්‍රකක් වල ජනතාවටද මෙමගින් විශාල පහසුවක් සහ ඔවුන්ගේ කාලය ඉතුරු කරගැනීම  මෙ ය වඩා ප‍්‍රයෝජන වේ යැයි අමාත්‍යතුමන් වැඩිදුරටත් පවසා සිටීunnamed

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles