SAITM ගැන විමසන්න UGC නිලධාරීන් කෝප් හමුවට

0
308

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපතිනී මහාචාර්ය කේ. හිරිකුඹුරේගම මහත්මිය, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වත්මන් සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වත්මන් ලේකම් ඩී.සී. දිසානායක යන මහත්වරු අද පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව වාර්තා වේ.

ඒ මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් සිදු කරන කෝප් කමිටු විමර්ශනයට අදාළව කරුණු විමසීම සඳහා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here