SAITM ජනසතු කරන්න යයි..

0
389

ජනපති මෛත්‍රීපාල මැතිතුමා හා රජයේ වෛද්‍ය සංගමයේ නිධාරීන් අතර ඊයේ ජනපති නිළ නිවසේ විශේෂ සාකච්ඡාවක් පැවත් වුණා. ඒ, මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හා ETCA ගිවිසුම ඇතිළු කාරනා 6ක් මුකර ගෙනයි.

එම සකච්ඡාවෙන් පසුව, එම සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, මාලඹේ පෞද්ගලික විද්‍යාලය ජනපති විසින් ජනසතු කරන බවට තමා බලාපොරොත්තු වෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here