පුවත් අද හමුවෙමුද අපි ? නෑ….හෙට හමුවෙමුද අපි ? By Jagath Wijewardana - June 23, 2022 0 398 FacebookTwitterPinterestWhatsApp අද (23) දින උදෑසන මෙරටට ලඟා වීමට නියමිතව තිබු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවේ පැමිණීම දිනකින් ප්‍රමාද වී ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කරනවා.