මගී අවශ්‍යතා මත හෙට දුම්රිය ධාවන කටයුතු සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එහි සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර කියා සිටියේ වෘත්තීය සමිති රැසක් හෙට වර්ජනයට සහභාගි නොවන බවට මේ වන විට දැනුම් දී ඇති බවයි.
කෙසේ වෙතත්, අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළා.