SJB කිසිදු මන්ත්‍රීවරයෙකුට වයින් ස්ටෝර්ස් නෑ – නලීන් බණ්ඩාර

0
321

නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක අවස්ථාවක මත්පැන් අලෙවිසැල් විවෘත වීම සම්බන්ධයෙන්ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා.

සමගි ජනබලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙකුට මත්පැන් අලෙවි සැල් සදහා බලපත්‍ර නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කරන බවද  මෙම අවස්ථාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here