ස්ටාලින්ට සාරි අන්දවයි..

0
392

ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්ට චෝදනා කරමින් නොච්චියාගම පිරිසක් වීදි බැස තිබුණි.

පිරිස එලෙස වීදි බැස තිබුණේ ගුරුවරුන්ගේ ඇඳුම් සම්බන්ධ ඔහුගේ යෝජනාවලට විරෝධය පල කිරීම සඳහාය එහිදී විරෝධතාකරුවන් ජෝසප් ස්ටාලින් සාරි ඇද සිටින අයුරු දැක්වෙන බැනර් ප්‍රදර්ශනය කරමින් නොච්චියාගම බස් නැවතුම්පල ඉදිරියේ නිහඩ විරෝධතාවයක නිරත විය.

විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ ජෝසප් ස්ටාලින් ගුරු වෘත්තියට නුසුදුසු මානසික රෝගියෙක් බවයි.

අනතුරුව නොච්චියාගම විද්‍යා ආදර්ශ විද්‍යාලය ඉදිරිපිට පුවරු ප්‍රදර්ශන කර පිරිස විසිර ගොස් තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here