පුවත් ජනපති නැවතත් හදිසි නීතිය පණවයි. By Manorama Weerasinghe - May 7, 2022 0 427 FacebookTwitterPinterestWhatsApp ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නිතිය ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.