පුවත් වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ… By Jagath Wijewardana - May 9, 2022 0 354 FacebookTwitterPinterestWhatsApp වහාම ක්‍රියාත්මක වන පරිදි රට පුරා ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය එකොළොස් වන බදාදා උදෑසන 7 දක්වා දීර්ඝ කර ඇති බව පොලිසිය දැනුම් දී තිබේ.