දුම්රිය ආසන කලින් වෙන් කිරීමේ දින ගණන වෙනස් වෙයි .

0
547

දුම්රිය ආසන කලින් වෙන් කිරීමේ දින14 ක කාලසීමාව දින 30 දක්වා දීර්ඝ කර ඇති බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යධිකාරී (වාණිජ) වී.එස් පොල්වත්තගේ මහතා පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන ඇත්තේ අධික මහජන ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් හා ඉහළ සේවාවක් මගීන් වෙත ලබා දීමේ අරමුණ යුතුවයි.

ඒ අනුව ලබන අඟහරුවාදා(13) වන දා පෙරවරු 10.00 සිට මෙය ක්‍රියාත්මක වනු ඇති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here