ඉදිරි පැය කිහිපය තුළ නිල්වලා ගග අවට ගංවතුර අවධානමක්.

0
431

ඉදිරි පැය කිහිපය තුළ නිල්වලා ගග අවට පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර, කඹුරුපිටිය, මූලටියාන යන ප්‍රදේශ වලටත් දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් කිහිපයකටත් ගංවතුර අවධානම් තත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා..

ගාල්ල,හම්බන්තොට,මහනුවර,කෑගල්ල,මාතර,නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික් වල හදුනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු හැගවීම් නිකුත් කෙරේ..

ඔබ එම ප්‍රදේශ වල වෙසෙන අයෙක්නම් ඉදිරි නිවේදන පිළිබඳව වඩාත් අවධානයෙන් පසුවන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here