තෙවැනි ධුර කාලය ගැන මෝදිගෙන් පොරොන්දුවක්

0
356

අගමැති නරේන්ද්‍ර මෝදි තම තුන්වන ධුර කාලය තුළ ඉන්දියාව සුවිශේෂී වර්ධනයක් කරා රැගෙන යන බවට පොරොන්දු විය.

නවදිල්ලියේ පැවැති රැස්වීමකදී ආර්ථික වර්ධනය ජාතික අභිලාෂයන් සමඟින් ඉදිරියට යන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

“අපේ පළමු වාරයේදී ඉන්දියාව ආර්ථිකය අතින් 10 වැනි ස්ථානයේ සිටියා. මගේ දෙවන වාරයේ දී එය ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකයයි. තුන්වන ධූර කාලය තුළ ආර්ථිකය ලෝකයේ හොඳම තුන අතරට පැමිණෙනු ඇතැයි මම විශ්වාස කරමි, ”ඔහු වැඩිදුරටත් පැවසීය.

2024 මැයි මාසය වන විට මෝඩිගේ පරිපාලනය ජාතික මැතිවරණයකට මුහුණ දෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here