‘THOR’ ගේ ආසාදනයත්… හිපෝ, සීබ්‍රා මරණයත් දෙකක්!

0
536

දෙහිවල සත්වෝද්‍යානයේ හිපපොටේමස් සහ සීබ්‍රා සතුන් දෙදෙනා හදිසියේ මියගොස් ඇත්තේ කොරෝනා ආසාදන තත්ත්වයකින් නොවන බව අනාවරණ වී තිබෙනවා. හිපපොටේමස් සත්ත්වයා මියගොස් ඇත්තේ ආහාර මාර්ගයේ බැක්ටීරියා ආසාද්මික තත්ත්වයක් හේතුවෙන්. සීබ්‍රා සත්ත්වයා මියගොස් ඇත්තේ ආහාර මාර්ගයේ සිදුවූ අවහිර වීමකින් බව පැවසෙනවා..

එමෙන්ම කොවිඩ් ආසාදනය වූ තෝර් නමැති සිංහයා හුදෙකලා කොට ප්‍රතිකාර කිරීම් අරඹා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here