ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට… පානදුරෙන් ගාලූ පාර වසා දමයි…

0
621

ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව ගාස්තු තවදුරටත් ඉහළ දැමීමට ත්‍රිරෝද රථ හිමියන් තීරණය කර තිබෙනවා.

පළමු කිලෝමීටරය සඳහා ගාස්තු රුපියල් 80 දක්වා වැඩි කෙරෙන අතර අමතර එක් කිලෝමීටරයකට රුපියල් 70ක් අය කෙරේ.

ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා ත්‍රිරෝධ රථ රියදුරන් සිදු කරන විරෝධතාවයක් නිසා ගාලූ පාර පානදුර නගරයෙන් සම්පූර්ණයෙන් අවහිර වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here