Tik Tok ගිය උඩ

0
317

2020 වසරේ ලොව වැඩිම වාර ගණනක් බාගත කළ දුරකථන යෙදුම බවට TikTok යෙදුම පත්ව තිබෙනවා. ඒ අනුව මෙතෙක් වැඩිම වාර ගණනක් බාගත කරගත් දුරකථන යෙදුම ලෙස තිබූ ෆේස්බුක් මැසෙන්ජර් යෙදුම දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. 2018 වසරේ සිට වැඩිම වාර ගණනක් බාගත කිරිම් සහිත දුරකථන යෙදුම් 05 අතර ෆේස්බුක් සමාගමට අයත් නොවන එකම යෙදුම වන්නේ Tik Tok යෙදුමයි. ෆේස්බුක් සමාගමට අයත් මැසෙන්ජර්, වට්ස්ඇප්, ෆ්ලෑග්ෂිප් සහ ඉන්ස්ටග්‍රෑම් යන දුරකථන යෙදුම් වැඩිම බාගත කිරිම් සහිත සෙසු යෙදුම් අතරට අයත් වනවා.

Citizen.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here