අයහපත් කාළගුණය නිසා දුම්රිය දෙකක් අත්හිටුවයි.

0
450
BREAKING

උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා මතුව ඇති බැවින් කොළඹ කොටුව සිට බදුල්ල බලා හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය කිරීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රි දෙක අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here