රඹුක්කන සිදුවීමේ ඔබ නොදුටු දසුන්… (VIDEO)

0
753

රඹුක්කන සිද්ධියේදී තුවාල ලැබූ පුද්ගලයින් ගණන 29 දක්වා ඉහළ ගොස් තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා

එම පිරිස අතර පොලිස් නිලධාරීන් 15 දෙනෙකුද සිටින බව සඳහන්

රෝහල්ගත කළ අතර පුද්ගලයින්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද  කෑගල්ල රෝහලේ අධ්‍යක්ෂකවරිය සඳහන් කරනවා

දර්ශන : Social Media
සංවේදි දර්ශන සහිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here