VAT බද්ද ළබන සදුදා සිට යළි වෙනස් වෙයි..

0
405

වැට්බද්ද නව සංශෝධනයකින් යුක්තව ඉදිරිපත් කිරීම ලබන සඳුදා දින සිදුකරන බව ජනපතිතුමා පවසනවා.

විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් සමග සාකච්ඡාකර එය ඉදිරිපත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

එසේම වාහන බලපත්‍ර හිමිවිය යුතු රජයේ සියලු සේවකයන්ට අලුතෙන් ලබාදීමටත් ජනාධිපතිතුමා කටයුතු කරන බව ගිරාඳුරුකෝට්ටේ මහවැලි ක්‍රීඩාංගණයේ පැවැති බදුල්ල දිස්ත්‍රික් වකුගඩු රෝගී නිවාරණ ජාතික වැඩසටහන අමතමින් පවසා සිටියා.

එමෙන්ම අර්ජුන් මහෙන්ද්‍රන්ගෙන් හිස්වූ මහ බැංකු අධිපති ධූරය සඳහා නව පුදගලයෙකු තව පැය කිහිපයක් ඇතුලත සිදුකිරීමටද නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here