පකිස්තානයේදී ක්‍රිස්තියානි තරැණයෙකු ඝාතනය කෙරේ.

0
727
A palm

පකිස්තානයේ ලාහෝර් ප්‍රදේශයේ දී 25 හැවිරිදි තරුණයෙකු 200 ක පමණ සංවිධානාත්මක පිරිසක් විසින් කපා කොටා ඝාතනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම තරුණයාගේ සහෝදරයකුට ද එම පිරිස විසින් බරපතළ තුවාල සිදුකර ඇති බවයි.

පෙබරවාරි මස මුල් සතියේ පෙෂාවර්හි සිදුකළ වෙඩි තැබීමකින් ක්‍රිස්තියානි පූජකවරැන් දෙදෙනෙකු මියයන ලදී.

ක්‍රිස්තියානි ආගමික නායකයන් ඇතුළු ක්‍රියාකාරිකයන්ට අනුව පකිස්තානය තුළ ක්‍රිස්තියානි ආගමිකයන් ඉලක්ක කරගත් සංවිධානාත්මක මර්දනයක් දියත් වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here