ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්..

0
486

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරයි.

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පානිය ජලය සපයා ගැනීමට නොහැකි පළාත්වල ජනතාවට බව්සර් මගින් පානීය ජලය සපයයි.

ආපදා කලමනාකරණ නිලධාරීන් සඳහන් කළේ එම සැපයුම් සදහා ද ජලය සොයා ගැනීමට යාපනය හා කිළිනොච්චි වැනි දිස්ත්‍රික්කවල ජල උල්පත් ළිං හෝ වෙනත් ජල උත්පාදන ස්ථාන නොමැති බවයි.

කෙසේ වෙතත්, මෙවැනි තත්ත්වයක් තුළ ජලය අරපිරිස්මැන් භාවිතා කරන ලෙස ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here