නියෝජ්‍ය කථානායක ධුරය කාටද?

0
337

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ආණ්ඩු පක්ෂයෙන් රංජිත් සියඹලාපිටිය මහතාගේ නම සහ විපක්ෂය විසින් ඉම්තියාස් බාකීර් මාකාර් මහතා ගේ නම යෝජනා කෙරුණා.

රංජිත් සියඹලාපිටිය මහතාගේ නම නිමල් සිරිපාලද සිල්වා මහතා ගේ යෝජනාවෙන් සහ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ ස්ථිරත්වයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා .

ඉම්තියාස් බාකීර් මාකාර් මහතා ගේ නම රන්ජිත් මද්දුම බණ්ඩාර විසින් යෝජනා කළ අතර එය ස්ථිර කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here