කොළඹ යන වනම් මේ ගැනත් දැන ගෙන පරිස්සමෙන් යන්න..

0
687

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඊයේ (9) රාත්‍රියේ සිට ඇද හැලුණු මහ වැසි හේතුවෙන් කොළඹ නගරයේ පාර්ක් වීදිය, හයිඩ් පාර්ක්, ආමර්වීදිය, ටවුන්හෝල්, මාලිගාවත්ත, කේරි විද්‍යාලය අසල ආදී වශයෙන් මාර්ග රැසක් ජලයෙන් යට වී ගමනාගමනයට දැඩි බාධා එල්ල විය.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග පවා ජලයෙන් යටව තිබෙනු දක්නට ලැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here