Tuesday, April 23, 2024

අඩුවට පාන් කමු…

ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් පහත දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles