අද දිනට නියමිත සංකේත විරෝධතාවය සහ දින භාගයක නිවාඩුව හේතුවෙන් මෙරට රාජ්ය සහ පෞද්ගලික බැංකු සේවා ආයතන අද දින දහවල් 12 දක්වා පමණක් විවෘතව තැබෙනු ඇත.
උපයන විට ආදායම් ගෙවීමට විරෝධය පාමින් මේ සතිය පුරාම බැංකු සේවකයින් සැහැල්ලු අදුමින් හෝ කලු ඇදුමින් සැරසී සේවයට වාර්තා කිරීමද විශේෂත්වයකි.