පුවත් ආණ්ඩුව ඡන්දය ආසන්නයේ පැට්‍රල් මිල වැඩිකරයි! By Manorama Weerasinghe - February 2, 2023 0 349 FacebookTwitterPinterestWhatsApp ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රු.30 කින් ඉහළ දමා ඇත. නව මිල රු. 400ක් වේ. සෙසු ඉන්ධන මිල ගණන් වල වෙනසක් සිදුනොවෙන බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේ.