Saturday, July 27, 2024

ක්‍රීඩා ඇමති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි..

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රීඩා පනතට අදාළ වැරදි වැළැක්වීමේ 21 වැනි වගන්තියට අනුව 2023 පෙබරවාරි 15 වැනිදා සිට වසර 3ක කාලයක් සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් ක‍ර ඇත.

එම ඒකකයේ ප්‍රධානියා ලෙස සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.ඒ ජයනාත් වනසිංහ මහතා කටයුතු කරනු ලබයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles