Saturday, April 20, 2024

ජාතික ප්‍රශ්නයක්ව තිබූ ‘කොම්පඤ්ඤවීදියේ’ අර්බුදය සියවසකට පසු ආණ්ඩුව විසඳයි….

කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොම්පඤ්ඤ වීදිය ග්‍රාම නිලධාරී වසම භාෂා තුනෙන් එලෙසම හැඳින්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව කොම්පඤ්ඤ වීදිය ග්‍රාම  නිලධාරී වසම සිංහල භාෂාවෙන් කොම්පඤ්ඤ වීදිය ලෙසත් ඉංග්‍රීසි භාෂාවෙන්  slave IsLand  ලෙසත් දෙමළ භාෂාවෙන්  ஸ்லேவ் ஐலண்ட் ලෙසත් ප්‍රකාශයට පත් කර ඇත.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ලබා දීමට තීරණය කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles