Saturday, July 27, 2024

තවම රස්සාවක් නැද්ද? හෙට බත්තරමුල්ලට එන්න….

බත්තරමුල්ල දියත උයනේදී ජුනි මස 6 වනදා රැකියා පොළක්  පැවැත්වෙනවා.

ඒ, පෙරවරු 9 සිට පස්වරු 3 දක්වායි.

විදේශ රැකියා නියෝජිත ආයතන, පුහුණුව සපයන රාජ්‍ය හා පුද්ගලික ආයතන එම රැකියා පොළට එක් වන බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles