Saturday, July 27, 2024

දේශබන්ධුව එපා…! රනිල් කියයි…

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති සී ඩී වික්‍රමරත්න ඊයේ පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

පොලිස්පතිවරයා ලෙස සී ඩී වික්‍රමරත්නට මාස තුනක සේවා දිගුවක් ලබා දිමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදී කරුණු පැහැදිලි කර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් හට පොලිස්පති ධුරය පිරිනැමීම පිළිබඳව ජනාධිපතිවරයා සිය නොකැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles