Thursday, April 25, 2024

නාට්‍යය වැටෙන්නේ ‘සෙනසුරාදට’!

බොක්ස් , හෙලෝ , බර්මියුඩා ,මාරක ළිඳේ සවාරියක් වේදිකාවට ගෙනා චාලක රණසූරිය ගේ නවතම වේදිකා නාට්‍ය “සදුදා වැටෙන්නේ සිකුරාදාට” මේ මස එනම් පෙබරවාරි 11 වෙනි දින මරදාන එල්ෆින්ස්ටන් රගහලේදී වේදිකාගත කිරිමට සියල්ල සුදානම්.

සවස 3.30 සහ 6.30 ලෙස දර්ශන වාර 2 කදී වෙදිකාගත කරන මෙම නාට්‍ය සඳහා 0718812759 සහ 0716261474 යන අංක වලට අමතකා ඔබට ටිකට්පත් වෙන්කරගත හැකිය

රචනය අධ්‍යක්ෂනය – චාලක රණසූරිය
නිෂ්පාදනය – දිලුපා නිරෝශීනී ද අල්විස්
සංගීත – හේශාන් කුරුප්පු
වේදිකා පසුතල – ප්‍රදීප් චන්ද්‍රසිරි
රංගාලෝකය – අමා විජේසේකර
රංගාලෝකය – රංග සමරකෝන්
වේදිකා පරිපාලනය – නාමල් ගමගේ – බාග්‍ය රවිශංක
රංගනය – කුසල් මදුරංග ,සුලෝචනා වීරසිංහ ,සරත් කරුනාරත්න, සිලිදු රංවල. චානක බන්ඩාර, ෂදිසා ධර්මප්‍රේම මෙහි චරිත රගපාති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles