Thursday, March 28, 2024

රෝසපාට ත්‍රිකලාට රතුවෙන්න පාරක් චූලා ගෙන්!



පසුගිය දිනවල මහත් ආන්දෝලනයට ලක්වූ ත්‍රිකලාගේ ප්‍රකාශයක් ගැන ප්‍රවීණ නිරූපණ ශිල්පීනි සහ උපදේශිකාවක් වන චූල පද්මේන්ද්‍ර කුමාරපතිරණ විසින් සැර ප්‍රකාශයක් සිය ෆේස්බුක් පිටවු ඔස්සේ පළ කර තිබෙනවා.

මීට පෙර ත්‍රිකලා පැවසුවේ තමා ශ්‍රී ලංකාවේන් ජාත්‍යන්තරයට ගිය පළමු සුපර් මොඩ්ල් බවයි.

එය එසේ නොවන බවට චූලා සාක්ෂි සහිතව පෙන්වා දී තිබෙනවා.

ඇගේ ෆෛ්ස්බුක් සටහන පහතින්..


මේ news එකෙ මට බැනපු හොද කිව්ව හැමොටම ස්තුති 🙏 මිනිත්තුවක් හරි ඔබේ වටිනා කාලය මා වෙනුවෙන් අකුරු කිරිමට යෙදවිම ගැන ඇතටම thank you.🙏මම කොතනකවත් නමක් සදහන් නොකර කියපු comment එකක් fashion industry එකෙ බොරු කරන කාට හො සැරටම වැදි ඇත.මම කවදත් සත්‍ය වෙනුවෙන් පෙනි සිටපු කාන්තාවකි. මා සමග කවුරු සිට ගත්තත් නැතත් සත්‍ය කවදා හො ඡය ගන්නවා.😊🙏Fashion industry එකෙ අවුරුදු 25 ආසන්න කාලයක් ලංකාවේ පමණක් නොව internationally පවා වැඩ කරපු මට කා සමගවත් තරගයක් නොමැත.එවාගෙම international main pageant tittle holders ලංකාවට ඛිහි කරපු මා හට කිසි කෙනෙක් සමග jealousy එකක් නොමැත.අදටත් අපේ industry එකෙ ගුරුවරු ,professional models make up artist ,designer s photographers , ලා සමග ඉතා සුහදව වැඩ කරන මම industry එකෙ කිසියමි injustice එකක් වෙනවනම් අනිවාර්යයෙන්ම මම එ වෙනුවනේ පෙනි සිටිනවා.මා කියා සිටියෙ අපේ රටේ එක super model කෙනෙක් නොව international fashion week වැඩ කරන කිහප දෙනෙක් සිටි.මම photos evidence එක්කම මම පල කර ඇත. මම විතරයි super model කියා ගන්නා එක්තරා කාන්තාවක් අපි සහ අපේ පිට රට ඉන්න models ලා වත් දැක නැත.අදට වෙනකන් අපි ඇය කරපු international Fashion shows දැක නැත.pageant එකක mini tittle එකක් දිනා crown එක fish market එකටයි සති පොළටයි දමා ගෙන ගිය විට ඇය supermodel කෙනකේ වෙන්නේ නැත.හොදම උදාහරණය Naomi Campbell ලොකයේ අද ඉන්න පරනම super model අදටත් fashion week වල runway එකෙ model කරන.ඇය ඇය සතු යාන වාහන ,passport , bank details ramp එක උඩ අරන් යන්නෙ නැත.ඇය අදටත් fashion show එකක ඇය පෙන්නන්නේ ඇගේ දකශතාවය පමණයි. සමහහරක් catwalk trainers ලා කියා ගන්නා කටිටිය බොරු සමාජ ගත කර.. ළමයින්ගෙ පහනින් තමුන්ගෙ සිහින කරා යන මිනිස්සුන්ට කර්මය පාඩම් කියා දෙනු ඇත. සල්ලි විසිකර you tube channel , fb page ,tik tok වලින් තම නම හදා ගත හැක but you cannot buy talent .😊 අවාසනාවන්ත කාරණය නම් අපේ රටේ මිනිසුන් ඉතාම ඉක්මනින්ම රැවෙටේන ජන කොටිටාසයක් බවට පත්වෙලා හාමාරය.social media campaign හරහා පුම්බන ඕනම දෙයක් කිසිම පරික්ෂණයෙන් තොරව ඇත්ත ලෙස බාර ගැනිම. කාරැණික ඉල්ලිමයි යම් දෙයක් විශ්වාස කිරිමට පෙර හොදින් ඇස, මනස ඇර බලන්න .අපේ මොහිදින් බෙග් මාස්ටර් කියු ආකාරයට කාතාවෙන් හො සිනාහාවෙන් මනින්නට බැහැ මිනිසා. ඉතින් තමුන් තවත් රැවටෙනවාද නැද්ද කියා තමුන් තිරනය කරන්න.මම පල කලේ බොරවක්නමි එය ඔප්පු කර පෙන්වන්න. තවද මට මඩ ගසා ඔබට යමිකිසි මුදලක් හමුවෙනම් එය ගන්න මොකද එය මට පිනක්.මම නිසා කගෙ හරි කුසක් පිරෙනම් මට ඵය මහත් පිනක්🙏කොහොමත් ඇත්ත කාතා කරන මිනිස්සුන්ට ලංකාවේ තැනක් නැහැ…අපේ මිනිස්සු ඇත්තට ඇත්තටම බයයි😊ඔබ සැමට ඡය


More links where our own srilankan super models spoke about this issue.
Rozanne diaz –https://m.facebook.com/story.php?story_fbid=10158528928332471&id=519827470
Rozell pluncket –https://m.facebook.com/story.php?story_fbid=10159477408856996&id=508646995
Jayamali erangika –https://m.facebook.com/story.php?story_fbid=1486418181798597&id=100012912883677
Harini Kawyanjani https://m.facebook.com/story.php?story_fbid=2014869915380197&id=100005716230536

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles