Saturday, July 27, 2024

ලොකුම හිඟන්නා ඉන්දියාවෙන්!

ලොව ධනවත්ම හිඟන්නා ඉන්දියාවේ මුම්බායි නගරයේ ජීවත්වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

භාරත් ජයින් ගේ වත්කම් වල වටිනාකම ඩොලර් 900,000ක් බව ඉන්දියාවේ ඉකොනොමික් ටයිම්ස් වාර්තා කළේය.

ඔහු දෙදරු පියෙකි.

https://www.hindustantimes.com/india-news/meet-bharat-jain-world-s-richest-beggar-with-a-networth-of-rs-7-5-crore-101688707112083.html

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles